ආණ්ඩුව මේ නිෂ්පාදනය කර ඇත්තේ කොමඩියක් බවත් මෙය නරඹා ජනතාව සිනහ වෙයිද අඬයිද නොඑසේනම් ගල් ගහයිද කියා කියා නොදන්නා බවත් වාරිමාර්ග හා ජලසම්පත්...
ආණ්ඩුව මේ නිෂ්පාදනය කර ඇත්තේ කොමඩියක් බවත් මෙය නරඹා ජනතාව සිනහ වෙයිද අඬයිද නොඑසේනම් ගල් ගහයිද කියා කියා නොදන්නා බවත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සඳහන් කරයි.
මේ කොමඩියේ දෙවෙනි කොටස ඊලඟ දවසේ සිදු වනු ඇති බවත් මෙහිදී වසන්ත සේනානායක මහතා පැවසීය.
අගමැති ධුරයේ වෙනසක් සිදු වියයුතු බවත් එය හොඳින් හෝ නරකින් සිදුවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS