දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඇමති සුසිල් ඩබල් ගේමක !

මහින්ද පාර්ශ්වයේ සහාය ලබාගෙන හෝ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව මෙම පිරිසගේ මතය වූ අතර ආණ්ඩුවක් ගොඩනැගීමට නොහැකි වුවහොත් ඇමතිධූර අත්හ...

ඇමති සුසිල් ඩබල් ගේමක !
මහින්ද පාර්ශ්වයේ සහාය ලබාගෙන හෝ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව මෙම පිරිසගේ මතය වූ අතර ආණ්ඩුවක් ගොඩනැගීමට නොහැකි වුවහොත් ඇමතිධූර අත්හැර විපක්ෂයේ වාඩි වියයුතු බව මෙම පිරිසගේ මතය විය.
 
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා යහපාලන ආණ්ඩුව ආරම්භයේ පටන් රාජපක්ෂ හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර විවිධ අවස්ථාවලදී ආණ්ඩුවේ තීරණය එළිපිටම විවේචනය කළේය.
 
ඇමතිධූර අත්හැර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගැනීමට තීරණය කළයුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන සුසිල් ප්‍රේම්ජයන්ත්ලා රහසිතගත සිය ඇමතිධූරය ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන්නේ රෑ ඩැනියෙල් - දවල් මිගෙල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනි.
 
සුසිල් පසුගියදා එජනිස මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී ඇති අතර ඔහු එහිදී අමරවීරගෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තමන්ට තවත් ඇමතිධූරයක් ලබාදෙන ලෙසයි. ඔහු මේ වනවිට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමතිවරයා ලෙස කටයුතු කරන එත එම ඇමතිධූරයට අමතරව තවත් කොටසක් ලබාදෙන ලෙසයි එජනිස ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ.
 
විපක්ෂයට යාමෙන් කිසිදු යහපතක් නොවන බැවින් එවැනි අදහසක් නොමැති බවයි ඔහු පවසා ඇත්තේ. තමන් කිසිවිටෙකත් ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිවෙකු හෝ ඉදිරියේ තනතුරු ඉල්ලා වැඳ නොවැටෙන බවත් එහෙත් හැකිනම් තමාට තවත් ඇමති තනතුරක් ලබාදෙන ලෙසත් ඔහු මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා තිබේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28594,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති සුසිල් ඩබල් ගේමක !
ඇමති සුසිල් ඩබල් ගේමක !
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/b3afed0139a407b8c5a02bd135be0fab_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_537.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_537.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy