දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පෙරළියක් අත ළඟ ! - හිටපු ඇමති මර්වින් මහනාහිමිවරුන්ගෙන් උපදෙස් පතයි

නොවැම්බරයේ  දේශපාලනයේ පෙරළියක් ඇති වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඒ අ ප සමග විශේෂ සංවාදයකට එක්වෙමින්. පළාත් පාලන මැතිවණය...

නොවැම්බරයේ  දේශපාලනයේ පෙරළියක් ඇති වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඒ සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

පළාත් පාලන මැතිවණයදිගින් දිගටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකද්ද?

බලුවලිගේ ඇද අරින්න ක්‍රමයක් ඇත්තෙම නෑනෙ.....උණ පුරුකෙ දැම්මත් ඇද ඇරෙන්නෙ නෑ..... හැමදාම ඡන්දෙ කල් දාන...., ඡන්දෙ තියන්නැති පිරිස් ලෝකෙ හැම තැනකම ඉන්නවා... දේශපාලනයේ මම හිටපු ආණුඩවේ වැරදි තිබුණා. නැත්තෙ නෑ. හොරකම් කළ කට්ටිය හිටියා.... මීනි මරපු කට්ටිය හිටියා.... කොමිස් ගහපු කට්ටිය හිටියා.... නමුත් ඡන්දෙ තිබ්බා....  උතුරු නැගෙන හිරත් ඡන්ද තිබ්බා....    දැන් වෙලා තියෙන්නෙ ඡන්දවලට බයයි.... ඡන්දවලට බය වෙන්න හේතුව රජය කරගෙන යන උඩ ඉදලම මේ තීන්දු ගන්න උදවිය ජනතා අප්‍රසාදයට ලක් වෙලා..... ජනතා පිළිකුළට ලක් වෙලා...........

මහා සංඝරත්නයත් සමග ආණ්ඩුව කටයුතු කරගෙන  යන ආකාරය පිළිබඳ ඔබතුමාට මොකද හිතෙන්නේ...?

දැන් සංස්කෘතික විප්ලවය තමයි... අස්ගිරිය පාර්ශවයෙන් පටන් ගත්තොත් අස්ගිරියේ මහා ප්‍රබුද්ධ මහා ප්‍රඥාවන්ත මහා නායක හාමුදුරුවන්ගේ නායකත්වයෙන්... ඒ සංස්කෘතික විප්ලවය පටන් ගත්තා.... ඇයි ඒ මේ රටට ඔබින සංස්කෘතියක් තිබෙනවා..... පන්සල පල්ලිය ගමයි දා ගැබයි වැව ඒකට එක්කහුවෙනවා.... කහ චීවරයයි මහා සංඝරත්නයයි.... ඊළඟට අපි මිශ්‍ර ජාතියක් විදිහට විවිධ ආගම් තියෙන නිසා පල්ලිය..., කෝවිල... ඒව රැකෙන්න ඕන. එතකොට පන්සලට අත ගහනකොට ස්වාමීන්වහන්සේලා කියන දේ නාහනකොට.... මේ එදා ඉදල පැවතගෙන එන ක්‍රමවලට විරුද්ධ වෙනකොට ඔන්න පටන් ගත්තා සංස්කෘතික විප්ලවය..... මෙන්ම මේ සංස්කෘතික විප්ලවයෙන් තමයි මේ උදවිය විශාල පරිහානියකට පත් වෙමින් යන්නේ.... මම කෙලින් කතා කරන මිනිහෙක්නෙ..... මට ඡන්දෙ ඉල්ලන්න දුන්නෙත් නෑ..... මං එකෙක් පස්සෙ ගියෙත් නෑ..... මම ලංකාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 4 වෙනියට ඡන්දෙ ගත්ත මිනිහා..... මට සම්මානෙකුත් දුන්නා හිටපු ජනාධිපතිතුමා අතින්......

ඔබතුමාගේ නායකත්වය කවදද මහජනතාවට ලබලා දෙන්නේ?

මම නොවැම්බර් වෙනකොට ඉස්සරහට එනවා....

දේශපාලන වශයෙන් තීන්දුවක් ඔබතුමා ගන්නවද?

අරගෙන තියෙන්නෙ..... ඒක ප්‍රකාශයට පත් කරනව නොවැම්බර් මාසයේදී..... මං හෙට බලාපොරොත්තු වෙනවා අස්ගිරියේ මහා නායක හාමුදුරුවොයි මල්වතු මහා නායක හාමුදුරුවොයි බැහැදකින්න....

ඒ ඇයි?

මට නොදන්න දේවල් අහගන්න.... මට උපදෙස් ලබා ගන්න.... අපේ සාසනයෙන් මහා ප්‍රඥාවන්ත  මහා පඬිණුවන් මහා නායක හාමුදුරුවරු මුණ ගැහෙන්නේ  අපේ ජීවන මග අපේ සංසාර ගමන කෙටි කර ගන්න මාර්ගය පිළිබඳ සාකච්ඡා කරන්න.....

(සටහන - නාමල් බුද්ධික)

News24.lk

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෙරළියක් අත ළඟ ! - හිටපු ඇමති මර්වින් මහනාහිමිවරුන්ගෙන් උපදෙස් පතයි
පෙරළියක් අත ළඟ ! - හිටපු ඇමති මර්වින් මහනාහිමිවරුන්ගෙන් උපදෙස් පතයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEib4GFKkr9BwIU4OPhZ7jq8-fdGwoQ1GIOyPY42-fBce3rVhyphenhyphen7RjtqlMtyfjPNRrNnOfJU0Oo1H35XxKUphQ-y5EchiM4MPGvWVujw7ZDjwaqIhkq5SMveVpBM8QTY9wKo9CxwVTTQ89ME/s320/3.jpg.JPEG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEib4GFKkr9BwIU4OPhZ7jq8-fdGwoQ1GIOyPY42-fBce3rVhyphenhyphen7RjtqlMtyfjPNRrNnOfJU0Oo1H35XxKUphQ-y5EchiM4MPGvWVujw7ZDjwaqIhkq5SMveVpBM8QTY9wKo9CxwVTTQ89ME/s72-c/3.jpg.JPEG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_931.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_931.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy